Posted in Uncategorized
අලුත් අත්දැකීමක්
විභාෙගන් පස්ෙස් කරන්න වැඩකුත් නෑෙන් .සතිෙය් දවස්වල වැඩි හරියක්ම ගත කරන්ෙන් පාසෙල් කම්පියුටර් ලැබ් ඒෙක් ඒක්ෙකා් පන්සෙල් ලැබ් එෙක් තමයි .යාළුෙවාත් හැමදාම හමුෙවනවා .දවසනම් ෙගෙවන්ෙන් හරිම විෙනා්ෙදන් තමයි . ෙමෙහම තමයි සතිෙය් දවස් ටික ෙගෙවන්ෙන් ෙසෙනසුරාදටත් පන්සෙල් ලැබ් ඒෙක් ෙපඩි ළමයිට පන්තියක් කරනවා .ඒකටත් ෙපඩි උදවුවක් කරනවා .මමත් ෙනාදන්න ෙද්වල් ෙගාඩක් තියනවා .වින්ද්‍යාෙගන් ඉඩ තියන ෙවලාවට අහ ගන්නවා .ඉරිදාට තමයි ෙපාඩි නිවාඩුවක් ගත කරන්ෙන් යාළුවනම් ඒදාට යනව දහම් පාසල් උගන්නන්න යනව .මටත් ඉතින් හැමදාම කතා කරනව දහම් පාසෙෙල් උගන්නන්න යන්න මුලදි ෙපාඩි බයකුත් දැනුනා ඒත් ඉතින් හා හා පුරා කියලා ගිය සතිෙය් ඕන් දහම් පාසල් උගන්නන්න ගියා. මට ලැබුෙනත් හතරෙවනි පන්තිය මම ෙගාඩක් අාසාෙවන් ෙපාඩි ළමයිට ඉගැන්නුෙව් පුංචි ළමයින් උගන්වන්න ටිකක් අාමාරුයි .නිතරම රණ්ඩු ෙබ්රන්නයි .ඒ වුණාට එයාලත් එක්ක ගත කරන ජීවිෙත් නම් හරිම සුන්දරයි. පුංචි ළමයි ටීච ටීච කියල තමයි කතා කරන්ෙන් මෙෙග් හිතට හරිම සතුටක් තමයි දැනුෙන් .පුංචි කාෙල් මෙග් හිෙත් හීනයක් තිබුණා කවදාහරි මමත් ටීච ෙකෙනක් ෙවනව කියල ඉස්සර පුංචි කාෙල් සාරියකුත් අැදෙගන ෙබාරු ෙකාන්ෙඩකුත් දමාෙගන ටීච ෙකෙනක් වුෙන් .ඒවුණාට දැන් ඒ හීෙන් හැබෑ ෙවලා . ෙම් දින ෙදකට මෙග් අනාගත ජිවිතයට ෙෙගාඩක් අත්දැකීම් ලැබුණා .අනාගෙෙත් උනත් පාසල උගන්වන ටීච ෙකෙනක් ෙවන්න මම ෙගාඩක් අාසයි .
Posted in Uncategorized | Tags: Hambantota, nihiluwa, priyangika, ruhunulanka
සැබෑ නිදහස නිහඩව භුක්ති විදිමු
30 වසරක් යන තෙක් අප මුලුමහත් ලෝකයටම හිසරදයක්ව පැවතුණු යුද්ධය දැන් අප මුළු මහත් ලන්කාද්වීපයෙන්ම තුරන් වි හමාරය. දැන් අපට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව නිදහස් මනසකින් යුතුව ගමනේ බිමනේ යා හැකිය.30 වසරක් පුරාවට ඊලාම් සිහිනය ඡය ගැනීමට වියරුවෙන් සිටි ලේ පිපාසිත තස්ත්‍රවාදියා මේ දෙරණ මත සිටි අසීමිත බුද්ධි ප්‍රබාවක් ඇති වැඩදායක මිනිසුන් සිය දහස් ගණනින් මේ මිහිතලය මත මිහිදන් කරන ලදී. ඩෙන්සිල් කොබ්බෑ කඩුව වැනි වීරෝද්‍රර රණවිරුවන් අප ලංකාවට අහිමි කලේ නොහික්මුණු තිරිසනුන් මෙන්ය. එවැන්නන් තව අවුරුදු සිය දහස් ගණනක් යන තෙක් වත් පහල වේයැයි අප තුල කුකුසකුද පවතී.එතකින්ද නොනැවතුණු ලේ පිපාසිතයා රටේ තිබු වටිනා දේපල වලටද විනාශ කරන්නටද අමතක නොකළාය. බුදු දහමේ මුදුන් මල්කඩ වන දන්ත ධාතුව තැන් පත්කර ඇති දළදා මාලිගාවට ද විනාසයක් සිදු කිරීමට තරම් මොහු පාපතරයෙක් විය. මොහු සිදු කළ විනාශය කෙතරම් ද යන්න වචනයෙන් ලියා හෝ කියා අවසන් කළ නොහැක. එදා අප නිවසින් එලියෙට බැස්සේද ඡීවත් විමේ ආශාව අමතක කරගෙනය මව සමඟ නිවසින් පිටවෙන දරුවා ගෙදරට පැමිණෙන විට දරුවා ත්‍රස්ත්‍රවාදියාගේ වෙඩි උණ්ඩයට බිලි දී හමාරය නැති නම් ඔහුගේ අතකොලුවෙක් බවට පත් විය. මේ ආකාරයට මිනිසුන් තලා පෙලා මිනිසුන්ගේ නිදහස නැති කර දැමු මේ ත්‍රස්තවාදියාට වැඩි කාලයක් ඡිවත් වීමේ වාසනාවක් අපගේ වීරෝදාර රණවිරුවන් ඉඩ ලබා දුන්නේ නැත . ඔවුන් සැබෑවශයෙන්ම යුද කර ඔවුන්ගේ ඡීවිත පුඡා කර අත් පා අහිමි කර ගනිමින් මේ ලංකාවට නිදහස ලඟා කර දුනි. අපගේ සැබෑ නිදහස නිහඩව භුක්ති විදිමු 30 වසරක් යන තෙක් අප මුලුමහත් ලෝකයටම හිසරදයක්ව පැවතුණු යුද්ධය දැන් අප මුළු මහත් ලන්කාද්වීපයෙන්ම තුරන් වි හමාරය. දැන් අපට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව නිදහස් මනසකින් යුතුව ගමනේ බිමනේ යා හැකිය.30 වසරක් පුරාවට ඊලාම් සිහිනය ඡය ගැනීමට වියරුවෙන් සිටි ලේ පිපාසිත තස්ත්‍රවාදියා මේ දෙරණ මත සිටි අසීමිත බුද්ධි ප්‍රබාවක් ඇති වැඩදායක මිනිසුන් සිය දහස් ගණනින් මේ මිහිතලය මත මිහිදන් කරන ලදී. ඩෙන්සිල් කොබ්බෑ කඩුව වැනි වීරෝද්‍රර රණවිරුවන් අප ලංකාවට අහිමි කලේ නොහික්මුණු තිරිසනුන් මෙන්ය. එවැන්නන් තව අවුරුදු සිය දහස් ගණනක් යන තෙක් වත් පහල වේයැයි අප තුල කුකුසකුද පවතී.එතකින්ද නොනැවතුණු ලේ පිපාසිතයා රටේ තිබු වටිනා දේපල වලටද විනාශ කරන්නටද අමතක නොකළාය. බුදු දහමේ මුදුන් මල්කඩ වන දන්ත ධාතුව තැන් පත්කර ඇති දළදා මාලිගාවට ද විනාසයක් සිදු කිරීමට තරම් මොහු පාපතරයෙක් විය. මොහු සිදු කළ විනාශය කෙතරම් ද යන්න වචනයෙන් ලියා හෝ කියා අවසන් කළ නොහැක. එදා අප නිවසින් එලියෙට බැස්සේද ඡීවත් විමේ ආශාව අමතක කරගෙනය මව සමඟ නිවසින් පිටවෙන දරුවා ගෙදරට පැමිණෙන විට දරුවා ත්‍රස්ත්‍රවාදියාගේ වෙඩි උණ්ඩයට බිලි දී හමාරය නැති නම් ඔහුගේ අතකොලුවෙක් බවට පත් විය. මේ ආකාරයට මිනිසුන් තලා පෙලා මිනිසුන්ගේ නිදහස නැති කර දැමු මේ ත්‍රස්තවාදියාට වැඩි කාලයක් ඡිවත් වීමේ වාසනාවක් අපගේ වීරෝදාර රණවිරුවන් ඉඩ ලබා දුන්නේ නැත . ඔවුන් සැබෑවශයෙන්ම යුද කර ඔවුන්ගේ ඡීවිත පුඡා කර අත් පා අහිමි කර ගනිමින් මේ ලංකාවට නිදහස ලඟා කර දුනි. අපගේ අහිංසක ඡනතාවට රුයක් දවාලකින් තොරව නිදහසේ මේ දෙරණ මත පයගසා සිටින්නට වාසනාව උදා කර දුනි.දැන් අප කළ යුත්තේ රට පාව දීම හෝ අපගේ වීරෝදාර රණවිරුවන් පාවා දීම නොව යුද්ධයේ සැබෑ නිදහස භුක්තිවිදිමින් නැවත ත්‍රස්ත්‍රවාදය හිස එසවීමට ඉඩ නොදීම අප කාගෙත් යුතු කම වේ. අහිංසක ඡනතාවට රුයක් දවාලකින් තොරව නිදහසේ මේ දෙරණ මත පයගසා සිටින්නට වාසනාව උදා කර දුනි.දැන් අප කළ යුත්තේ රට පාව දීම හෝ අපගේ වීරෝදාර රණවිරුවන් පාවා දීම නොව යුද්ධයේ සැබෑ නිදහස භුක්තිවිදිමින් නැවත ත්‍රස්ත්‍රවාදය හිස එසවීමට ඉඩ නොදීම අප කාගෙත් යුතු කම වේ.
Posted in Uncategorized
I got a computer
30th Desember 2008 was very happy day to me. Why I could got a computer. I looking forward long time for it. Our sir Mr. Amal helped to buy a computer. I went to buy a compute with Samanthika and Vindya . Samanthika got a computer in that day .
The Ruhunulanka accede my was donated them to us I was extremely happy. Now I always use computer .
Posted in Uncategorized
A GOOD NEIGHBOUR.
Man is a social animal. He likes to live in good company. He has to take same pain in finding good neighbors and companions. It is only our good luck that gets us good neighbors. A good neighbors is a blessing form God. He is of great help to us He warns us to any bad people living in the locality. He feels that he has to protect our honour and our position. He looks to our needs and comforts. When we are sick, he visits us to enquire after our health. If we are in need of money he will open his purse to us. In fact, he is more than a friend because he lives next door and is available at any time. A good neighbour is ever dearer then a blood relation. He is more intimate than the fastest friend. He has certain very good qualities. His presence near us is like first aid available to an injured person. He is not only polite but also very hospitable. He has the milk of human kindness in him. He is the person who knows the art of living with others. He can prove useful at the time of trouble. Having a good neighbour is a blessing second of none. But having a bad nighbour is a curse.
Posted in Uncategorized | Tags: neighbour, nihiluwa, sri lanka
sigiriya
Sigiriya EnvSigiriya ironment means all the things around us like trees, rivers , lakes and the air. These help us to obtain food, fresh water and air and also give us a beautiful place to live. But some people pollute the environment. They burn the jungles , cut down tress and put garbage and polythene into rivers and lakes. By this they pollute the water and air. Sometimes animals eat the polythene and die.
In my little way, I will help to keep my environment clean. I will not throw polythene and garbage every where because these will block drains and pollute lakes and rivers. I will put the garbage and polythene into bins. I will not use polythene to carry goods. Instead, I will only use cloth bags.
I will make my environment beautiful by planting flower plants and fruit trees. This will help to have a clean and beautiful environment for me to live a healthy life.
Posted in Uncategorized
THE COUNTRY I WOUID LIKE TO VISIT
The country I would like to visit most is Japan. There are many reason for this . It is one of the most beautiful countries in the word. Japan is a highly developed county. It is situated at the eastern.
Edge of Asia and is made up of a group of islands . the main islands are Hokkaido, Honshu, and shakeout and Kyushu. Besides these, there are many small island . Japan is called the Land of the Rising Sun.
Japan has many mountains including many volcanoes. Japanese people are smart, intelligent and industrious . They are kind and hospital to. The majority of Japanese are Buddhists. Their customs are some what similar tours in sir Lankan .They are proud of their traditions. The traditional dress of the Japanese women is the kimono. Now the western dress is worn by most of the Japanese people .
Shrine and temple festivals , the tea ceremony and flower arrangement shows are some of the traditional event of Japanese people .
Japan is an industrial county. There is a large number of factories in Japan . the Japanese manufacture machinery , vehicles and ships.
Japan is one of the richest countries in the word .Japan gives a great ideal of aid to Sir Lanka . I would like to visit Japan to see the Buddhist shrines, factories, and volcanoes and also to study their customs.
Posted in Uncategorized
Pollution and litter
Pollution and litter is one of the most harmful things in the world. When we put things that are not in the correct place it is called litter. Example, garbage. That is what always happens in our country.
When litter is dropped to rivers and streams they can cause pollution. Animals that drink the water will have severe sickness due to the polluted water. When we eat those animals, we will be sick too.
That’s why, recycling is really important. When people go camping they leave behind a lot of garbage that damages the environment which, eventually pollutes the natural resources like rivers and streams . More over, when people throw things like that , it will hurt the animals. Litter can harm any one especially in places like beaches, hotels and gardens.
Please help us to prevent it. Then we can save lives of people and animals in the world.
Posted in Uncategorized
Picturesque waterfalls
Waterfalls are fantastic creation of nature.Waterfalls have different shapes and because of that, they are known by different names .
Usually, waterfalls start in higher places like mountains. Because of this we can see many waterfalls in the hill country.
When waterfalls start , they are very small and not wide. But when they flow further down, they cover a large area and become very large.
The highest waterfall in the world is the Angel falls in South America. The highest waterfall in Sir Lanka is the Bambarakanda Fall. It is 241 metres high . It ranks 48th in the list of highest waterfalls in the world .
Bambarakanda Fall is situated in the Badulla district. Kurunduoya Fall is the second highest waterfall in Sri Lanka and is 289 metres high. It ranks as the 58th in the list of the world’s highest waterfalls . It is also called the Maturata Fall.
Posted in Uncategorized | Tags: evillage, priyangika, waterfalls
My favourite town
My favourite town is Polonnaruwa . It’s the noble capital of the kings who ruled during the Polonnaruwa.
Polonnaruwa portays glorious examples of the manpower and unbelievable wisdom of our forefather . This is the reason I like Polonnaruwa best . In the past Polonnaruwa was know as Pulathisipura. The first king of the Polonnaruwa era is King Vijayabahu the First The greatest king of Polonnaruwa is king of Parakramabahu the First. King Parakramabahu’s tims is the golden period of the Polonnaruwa era. The last king of Polonnaruwa is king of Polonnaruwa is king Nissankamalla. In Polonnaruwa ,there are lost of things to see such as the Parakrama Samudraya , Nissankalatha Mandapaya , Lankathilakaya , Kirivehera and Galviharaya wich portay the architctectural and engineering skills of our ancestorys.
They is a very important message I would like to give to those who wish to visit these places.
Don’t throw plythene and other litter in these sacred places. Even a little piece of polythene or garbage can destroy the beauty of these places. We need to protect these places for posterity.
Posted in Uncategorized | Tags: Polomnnaruwa
විභාගයත් ඉවර වෙලා සති දෙකක් පමණ ගියාට පස්සේ අපේ පාසලේ ළමයි සමඟ අපි විනෝදගමනක් ගියා. අපි ගියේ රටේ රජතුමා වන ජනාධිපතිතුමාගේ නිල නිවාසය බලන්නයි.ඒ තමයි අරලිය ගහ මන්දිරය. ඒක හරිම විනෝද ගමනක්.අපි උදෑසන 5.00 පමණ පිටත් වුණා.කොළඔට යන විට 10.30 ට පමණඇති. අපි සියලු දෙනාම නොයිවසිල්ලෙන් බලා ගෙන සිටියේ එම ස්ථානය නැරඹීමට යන තෙක් ,කාලය ගෙවෙත්ම එම ස්ථානය කරා අපි ළගා වුණා.